Thursday, March 11, 2010
අහිමි ආදරය
මගෙ හුස්ම වැටෙන්නෙ නැ වගේ මට දැනෙනවා අද මගේ පණ මාත් එක්ක තරහ වෙලා මට දුක කියන්නෙ ඉන්නෙ මෙ බ්ලොග් එක විතරයි මම එයාට ගොඩාක් රිද්දනවා ඒ එයාට රිදෙනකොට මට රිදෙන නිසා මට මාව රිද්දගන්න ඔනි නිසා අද මම දැක්කා එයාගෙ ලේ බිංදුවක් වත් නැති මූණ මට බය හිතෙන තරමට ඒ මූණ සුදු පාට වෙලා ඒත් මගෙ පැටියො මට ඔයා නතුව ඉන්න බැ කියලා දැන දැනත් මම ඔයාගෙන් වෙන් වෙන්නෙ හේතු ගොඩාක් නිසා ඔයාගෙ හුස්ම වැටෙන විදිය පවා මට දැනෙනවා රත්තරන් ඒත් ඔයා මගෙන් වෙන කෙනෙක් අරගෙන ඉවරයි ඇයි පැටියො කලින්ම මගේ තුරුලට ආවෙ නැත්තෙ
Subscribe to:
Posts (Atom)